ඇමති කංචනගෙන් ප්‍රකාශයක්.. (Video)
Sunday, 30 July 2023 - 9:51 | Views - 1,201
ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 101ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සඳහා අවශ්‍ය තොග ධාරිතාවක් පවත්වාගෙන ගොස් නොමැති බවට අනාවරණ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම ඊයේ (29) වනවිට ලංකා ඔටෝ ඩීසල් සඳහා ඉන්ධන අලෙවි නියෝජිතයන් 61 දෙනෙකු අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන ගොස් නොමැති බවයි එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

පසුගිය මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවම තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක කළමනාකාරීත්වය පවරාගත් අතර, තවත් අලෙවිකරුවන් කිහිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනුණ බවයි වාර්තා වෙන්නේ.

ඊයේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට අසමත් වී ඇති සහ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඇණවුම් නොකරන ලද ඉන්ධන පිරවුම්හල් පහත දැක්වේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top