පාන් නිසා ප්‍රංශය දිනූ ලාංකිකයා අද දිවයිනට (Video)
Friday, 28 July 2023 - 11:58 | Views - 558
ප්‍රංශ ජනතාව අතර ඉතා ජනප්‍රිය පාන් වර්ගයක් වන සාම්ප්‍රදායික බෙගැට් නිෂ්පාදනය කිරීමේ වාර්ෂික තරගාවලියෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමත් වී තිබෙනවා.

මෙම ජයග්‍රහණය හිමි හිමි කර ගෙන ඇත්තේ 2009 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්ෂන් සෙල්වරාජා නැමැත්තෙක්.

කෙසේ වෙතත්, මෙම ජය නිසාම ප්‍රංශ ජනාධිපති මන්දිරයට බෙගැට් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තු ඔහු හිමිකර කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශය දිනූ මෙම දක්ෂ ලාංකික පුද්ගලයා අද (27) ලංකාවට පැමිණීමට නියමිතයි.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top