ආස හිතෙන තරමේ ලස්සන නැවක්.. අපිටත් යන්න තියනවා නම්.. (Photos)
Thursday, 29 June 2023 - 11:00 | Views - 575
නැවක අපිටත් යන්න තියනවා නම්.. ඕන කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්...

මේ කියන්න යන්නේ දැක්කම එහෙම ආස හිතෙන තරමේ ලස්සන නැවක් ගැන....

ලොව විශාලතම මගී නෞකාව ලෙස ෆින්ලන්තයේ නිශ්පාදිත අතර එය ලබන වසරේ ඔක්තෝබර් මාසයේ පළමු අත් හදාබැලීම වෙත සූදානම් වෙනවා..

දිගින් මීටර් 365ක් වන මෙ‍ය ආසන්න වශයෙන් ටොන් 250 800 ක් පමණ බරකින් යුක්ත වෙනවා..

royal caribbean international විසින් නවතම තාක්ෂණය භාවිත කරමින් මෙය නිපදවා තිබුණා....

මෙහි මගීන් 5610 කට සහ කාර්‍යමණ්ඩල සාමජිකයින් 2350කට සුවපහසුව යාමට හැකි බවයි වාර්තා වෙන්නේ....




Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top