ලොවම කළඹමින් ඉපදුණු, කකුල් දෙක මැද්දෙන් තවත් කකුලක් ආව පුංචි දියණිය
Wednesday, 05 April 2017 - 10:28 | Views - 3,963
ඉන්දියාවේ තෙලන්ගා ප්‍රදේශයේ කකුල් තුනක් සහිත දරුවෙකු ඉපදී තිබෙනවා.

25 හැවිරිදි ශ්‍රීලතා නමක් මවක් විසින් මේ දරුවා බිහිකර තිබුණා.

කෙසේ වෙතත් හයිද්‍රාබාද් නුවර රෝහලකදී සිදුකළ සාර්ථක සැත්කමකින් පසු මේ දරුවාගේ අමතර කකුල ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

වීඩියෝ සහ ඡායාරූප පහතින්.









Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top