පුද්ගලයෙකු තම ජනනේන්ද්රය යොදාගනිමින් පිහිටවූ වාර්තාවක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඔහු තම ජනනේන්ද්රය යොදාගනිමින් ටොන් 12ක් බර මෝටර් රථ 07ක් එකවර ඇදගෙන ගොස් මෙම වාර්තාව පිහිටවා ඇති බව සදහන්.
Ye Wei නම් 39 හැවිරිදි මෙම පුද්ගලයා චීනයේ ජීවත්වන බවයි වාර්තා වන්නේ.
පසුගිය 30 වනදා චීනයේ ෂැන්ඩොන් ප්රාන්තයේදී මොහු මෙම වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
කුන්ග් ෆු සටන් ගුරුවරයෙකු වන මොහු එහිදී ටොන් 12ක් බර මෝටර් රථ 07 මීටර් 08ක් දුර ඇදගෙන ගොස් තිබෙනවා.
මිට පෙර මොහු මෝටර් රථ 05ක් මේ ආකාරයෙන්ම ඇද වාර්තාවක් පිහිටුවා ඇති බව සදහන්.
එම වීඩියෝව පහතින්...