හිස් දෙකක් සහිත ශරීරයක් දුටුවොත් අපට එය ටිකක් තැතිගන්වන සුළු සිද්ධියක්. ඒත් මේ සර්පයාට සැබැවින්ම හිස් දෙකක් පිහිටලා තියෙනවා.
මේ අපූරු සතාව හමුවෙලා තියෙන්නේ ඇමරිකාවේ කන්සාස් ප්රදේශයේ වනාන්තරයක ඡායාරූප ගනිමින් සිටි Jason Talbott නම් ඡායාරූප ශිල්පියාටයි.
ඔහු පවසන ආකාරයට මේ සත්වයාට පහසුවෙන් ආහාරයක්වත් ලබා ගැනීමට නොහැකි බවයි. ඒ හැමදේකටම හිස් දෙකම ක්රියාත්මක විය යුතු නිසයි.
එම සර්පයාගේ වීඩියෝ සහ ඡායාරූප පහතින්.