සැමියාට මාට්ටු නොවී හැංගිලා ඉන්න බිරිඳගේ අනියම් පෙම්වතා කැමරාවකට හසුවුණු හැටි
Sunday, 02 April 2017 - 19:47 | Views - 16,615
ඇමෙරිකාවේ මහල් නිවාස සංකීර්ණයක ජනේලයෙන් පිටත බැල්කනියේ නිරුවතින් සැඟවී සිටින පුද්ගලයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්යයේ කතාබහට ලක්ව තිබෙනවා.
අසල්වැසි නිවසක පුද්ගලයකු විසිනුයි මේ නිරුවත් පුද්ගලයා සිටින වීඩියෝව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ.
කාමරය තුළ නිරුවතින් සිටි අයෙක් එක්වරම ජනේලය හරහා බැල්කනියට පැනගෙන ගුලිවී සිටි අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.
සැමියා පැමිණෙන විට බිරිඳ විසින් අනියම් පෙම්වතාව ජනේලයෙන් පිටත සඟවා තබන්නට ඇතැයි මෙම වීඩියෝව ගත් පුද්ගලයා මත පළකරනවා.
එම වීඩියෝව පහතින්...
Share This Article