තම මව පියා පාරේ දාලා යන අද සමාජයේ දකින්නට පින් කරපු ඡායාරූප කිහිපයක්
Saturday, 01 April 2017 - 18:31 | Views - 4,312
දකුණු චීනයේ ජීවත් වන පුංචි ඇනා වැන්ග් තාම අවුරුදු පහක දැරියක්. මේ වයසේ සිටින දරුවන් බොහෝ සුරතල් සෙල්ලම් කරන අය. ඒත් මේ මේ දැරිය ගොඩක් වෙනස්. මේ පුංචි ඇනා තමන්ගේ ආච්චි අම්මා හා මී ආච්චි අම්මා රැක බලා ගනිමින් තමයි ජීවත් වෙන්නේ.

ඇයට මාස තුනක් පමණ වන විට ඇගේ තාත්තා සිරභාරයට පත් වෙන්නේ නොකරපු වැරැද්දකටයි. ඊට පසු ඇගේ ආච්චිලා රැක බලාගෙන ජීවත් වෙන මේ පුංචි දියණියගේ ධෛර්යය ගැන ආයේ අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නෑනේ.

අද කාලේ අවුරුදු 20ක් 25ක් වෙනකන් අම්මලා තාත්තලාගෙන් කාලා බීලා හැදිලා අන්තිමට දෙමව්පියන් මහළු මඩම්වලට ගිහින් දාන දරුවන්ට මේ කතාව හොඳ ආදර්ශයක් වේවි.

ඇගේ ඡායාරූප පහතින්.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top