තරුණිය ගත් ඡායාරූපයේ සටහන්වූ කවුරුත් නොසිතන දර්ශනය
Saturday, 01 April 2017 - 17:34 | Views - 128,347
වර්තමානයේ තරුණ තරුණියන් හුරුවී සිටින්නේ තමන් කරන හැමදේම ඡායාරූප ගතකොට සමාජ ජාලවල ප්‍රසිද්ධ කරන්නනේ. මේ සිද්ධියත් ඒ වගේ කරන්න ගිහින් වුන දෙයක් ගැන තමයි.

මේ තරුණිය චොකලට් අයිස් ක්‍රීම් එකක් මිළට ගෙන එය රස බැලීමට පෙර ඡායාරූපයක් ගැනීමට උත්සහ කරමින් සිටියදී කුරුල්ලෙක් ඒ මතට පැමිණ එයට කෙටීමෙන් මුහුදට වැටී තිබෙනවා.

ඇය එම සිද්ධිය සමාජ ජාල තුල ප්‍රසිද්ධ කර තිබුණේ "ඔබට ලොකු සිනහාවක් ඕනේනම් මට සිනාසෙන්න" කියලයි.

ඡායාරූප පහතින්.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top