උණු වතුර බොන කොට සිරුරට වැඩි වාසි
Monday, 20 February 2017 - 10:44 | Views - 2,829
ජීවයට නැතුවම බැරි බැරි දෙයක්නේ ජලය කියන්නේ. ජීවීන්ගේ ශරීරයේ සියයට 80ක්ම තිබෙන්නේ ජලයයි. මේ ජලය උණු කර නිවාගත්තම පිරිසිදුභාවයෙනුත් වැඩියි.

එයින් අපේ ශරීරයට වාසි රැසක්ම ලැබෙනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ උණු ජලය මදක් රස්නෙන් අපේ පිපාසය නිවා ගන්නට ගත්තම එයින් වාසි රැසක්ම ලැබෙන බවයි.

එනම්,

ශරීරයේ බර අඩුකරගන්න හැකියාව.
නාසය හා උගුරේ අපහසුතා මඟහරවා ගන්න ඉඩකඩ.
ජලයේ ඇති විෂ නැති කිරීමට අවස්ථාව. (දෙහි යුෂ බිංදුවක් පමණ දාගන්න)
වයසට යෑම වලක්වා තරුණ පෙනුමක් ලබාදීම.
කොණ්ඩය දීප්තිමත්ව තබා ගැනීමට හැකිවීම.(කොණ්ඩය මුලට නව ජීවයක් ලබාදීම)
කොණ්ඩය දිගූවීම.
ලේ ගමනාගමනය පහසුවීම.
ආහාර ජීරණයට පහසුවීම.

වැනි කාර්යන් රැසකටම ජලය ඉතා වැදගත්වෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top