රෑ 12ට නිවසේ මෙහෙකාරියට භූතයෙක් වැහෙයි
Friday, 31 March 2017 - 17:29 | Views - 7,742
නිවසක සේවය කළ සේවිකාවකගේ අද්භූත හැසිරීමක් එම නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.
මෙම සේවිකාව රාත්රි 12 ට පමණයි මෙසේ නිවස තුළ හැසිරී ඇත්තේ.
ඇය පවසා තිබෙන්නේ තම සිරුරට ආත්මයක් ඇතුළ වී මෙසේ සිදුකළ බවයි.
මේ අතර බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන මත පළකරමින් පවසා තිබුණේ නිවසේ CCTV කැමරා ඉදිරියේ මෙම කාන්තාව රංගනයක යෙදෙන බවයි.
මෙම සිදුවීම වී ඇත්තේ සිංගප්පූරුවේ නිවසක් තුළයි.
Share This Article