තමන්ගේ නිරුවත් චිත්‍රපටයක් අන්තර්ජාලයට එකතු වෙද්දි හඬා වැටුණු සරාගී නිරුපිකාව
Thursday, 30 March 2017 - 18:53 | Views - 22,912
ලොවම තම වසඟයට ගත් Kim Kardashian තමන්ගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම මීට වසර 10 කට පෙර සිදුව ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Kim Kardashian ගේ නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ ඇය සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවයි එහි දැක්වෙන්නේ.

එම අවස්ථාවේ ඇය Paris Hilton සමඟයි සිට ඇත්තේ.

Vivid Entertainment විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර එම අවස්ථාවේ ඇය හඬාවැටී ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර අදාළ වීඩියෝවේ සිටින්නේ තමන් නොවන බවයි ඇය විසින් ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම සිදුවීමත් සමඟ Kim Kardashian වෙත ලොවපුරා අවධානය යොමු වීමත් සමඟ ඇය විසින්ම අදාළ වීඩියෝව Vivid Entertainment වෙත ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top