ජීවිතය දෙවැනි තැනට දමමින් කොවිඩ් මාරයා සමඟ සටන් කරන සුව විරුවාගේ ආරක්ෂාව (Video)
Tuesday, 24 August 2021 - 12:44 | Views - 668
සිය ජීවිත දෙවැනි තැනට දමමින් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට මෙරට සෞඛ්‍ය අංශ සාමාජිකයින් සිදුකරන කැපකිරීම අතිමහත්.එලෙස කැපකිරීම් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙක් සිය රාජකාරිය අවසන් වී තමන් ඇඳ සිටි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලය ඉවත්කර අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
Share This Article