තැපෑල සහ ඔසුසල එක්ව රෝගීන්ගේ නිවසටම ඖෂධ
Saturday, 21 August 2021 - 14:39 | Views - 742
කොවිඩ් වසංගතය හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ නිවසට ගෙනවිත් දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ තැපැල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසල ජාලය හරහා ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව එක් එක් ප්‍රදේශයන් සඳහා වෙන්කර ඇති පහත දැක්වෙන දුරකථන අංකවලට වට්ස්ඇප් මර්ගයෙන් ඖෂධ වට්ටෝරුව යොමුකර එම ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකි වනවා.



























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top