තම පියයුරු විශාල කරගැනීමට කෝටි ගණන් වියදම් කරන නිවුන් සුරූපිණියන් දෙදෙනා
Monday, 27 March 2017 - 11:11 | Views - 28,087
එකම පෙම්වතෙක් දෙදෙනාටම සිටින Anna සහ Lucy නම් වයස අවුරුදු 31ක් වන මෙම නිවුන් තරුණියන් දෙදෙනා පවසන්නේ මීට වසර 7කට පෙර ඔවුන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් දැඩි කණගාටුවකින් සිටි බවයි.

ඊට පසුව ඔවුන්ගේ පියා නැති වූ පසු ඔවුන් තමන්ගේ පියයුරු විශාල කර ගැනීමට විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදුකර ඇත.

දැනටමත් ඔවුන්ගේ පියයුරු විශාල කරගැනීමට ඇමරිකානු ඩොලර් 250,000කට වඩා වියදම් කර ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් ඊට පෙර හොඳින් සොයා බලා එවැනි දේ කරන ලෙසයි.

ඔවුන්ගේ ජායාරූප පහතින්.







































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top