විශේෂ අධ්‍යයනයක් වුණු පාස්කු ඉරිදා ආරක්ෂාව
Thursday, 01 April 2021 - 8:55 | Views - 296
පාස්කු ඉරිදාවට සමගාමීව පොලීසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදා මූලස්ථානය සියළු ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව තම බල ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනයක් සිදු කර පොලීසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.

මෙහිදී අවශ්‍යතාවය පිළිබඳව විග්‍රහයක් කර ඒ ඒ ප්‍රදේශ වල පිහිටි කතෝලික දේවස්ථාන, ඇතුළු ස්ථාන වෙත මෙලෙස ආරක්ෂාව සැපයෙනු ඇති. මෙවර පාස්කු ඉරිදාව ලබන 4 වනදාට යෙදී තිබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top