ඉහළට යන නව කොරෝනා පොකුර
Wednesday, 31 March 2021 - 12:00 | Views - 370
නව ආසාදිතයන් 139 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 92,442 ක් දක්වා ඉහළ ගියා.
 
ඊයේ දිනයෙත් වාර්තා වූ ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති අතර, නව කොරෝනා පොකුරට අදාළව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබෙන බව සඳහන්.
 
නව ආසාදිතයන්ගෙන් 118 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් හත්දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 14 දෙනෙකු මේ අතර වනවා.
 
ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමෙන් පසුව ආසාදිතයන් 200 ට අඩු සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඊයේ දිනයේයි.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top