ජිනීවා යෝජනාවේ පරාජය හමුවේ , සාක්ෂි එකතු කිරීමට කොමිසමක්,
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඒ ඊට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 22ක් හේතුවෙන්.
තවද ඊට විපක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර ඡන්දය භාවිතයෙන් වැලකී සිටි රටවල් ගණන 14ක්.
මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමෙන් පරාජ වීමෙන් පසු, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කොමිසමක් පිහිටවීමට කොමසාරිස්වරිය තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙහිදී මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැරණි හා වර්තමාන සාක්ෂි එකතු කිරීමක් සිදු කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් වුණා.