දියණිය නොයෙන ගමන් ගෙන ගිය ,පියාගේ නින්ද යාම
Tuesday, 30 March 2021 - 14:55 | Views - 578
රාජාංගනය ප්‍රදේශයේදී මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් අද (30) අලුයම සිදුවූ අනතුරකින් අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ එහි පස්දෙනෙකු සිට ඇති බවයි රාජාංගනය පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ බාල දියණියයි.

එම පවුලේ  මව, cc සහ දියණියන් තිදෙනා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසකට ගොස් නැවත රාජාංගනය, අඩම්පනේ පිහිටි සිය නිවස කරා පැමිණෙමින් සිටින අවස්ථවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top