අලුත් අවුරුද්ද අත ලඟ - වරාය කොට උඩ ?
Tuesday, 30 March 2021 - 11:23 | Views - 339
තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති අද වර්ජනයක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව වරාය ආරංචි මාර්ග පවසනවා.
 
ඒ අවුරුදු තුනකින් වැඩි නොවූ වැටුප් පදනම් කරගනිමින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
 
කෙසේ වෙතත් අද පස්වරුවේ වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන සමඟ මේ සඳහා තීරණාත්මක සාකච්චාවක් පැවැත්වෙන බවයි සඳහන්. 
 
20%ක වැටුප් වැඩිවීමක් ලබාදීම සඳහා දැනටමත් රජය කැමැත්ත දක්වන නමුත් වරාය වෘත්තීය සමිති සේවකයන් ඉල්ලා සිටින්නේ 30% ක වැටුප් වැඩිවීමක් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top