ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වලට ලැබුණු තීරණය
Monday, 29 March 2021 - 11:26 | Views - 496
මෙරටට ගෙන්වා ඇති පිළිකා කාරක අඩංගු බවට පැවසෙන පොල්තෙල් තොගය යළි හරවා යැවීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.

ඒ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මඟින් සිදුකල රසායනාගාර පරීක්ෂණවලදී අදාල පොල්තෙල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු සංඝටක ඇතුලත්ව ඇති බව තහවුරුවීම හේතුවෙන්.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරික්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාල තෙල් තොග ඇතුලත් කන්ටේනර නැවත හරවා යවනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top