පිරිමින්ගේ ලිංගික ආශාවන් උද්දීපනය කරන බියර් ගැන ඔබ නොදත් දේ මෙන්න
Friday, 17 February 2017 - 16:32 | Views - 128,480
බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියයි. මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.

ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා. විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි. askmen නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල phytoestrogens නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි. ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක්‍රමවත් කිරීමයි.

බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප්‍රතිලාබ රැසක් අත්වෙනවා. දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි වෛද්‍ය ආයතනයක් පවසනවා. මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top