විසි වූ පැණියට ලැබුණු එන්නතේ කථාව..
Thursday, 18 February 2021 - 13:40 | Views - 780
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ ධම්මික බණ්ඩාර කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ මේ දිනවල පුවතක් හුවමාරු වනවා. 

එම පුවත අසත්‍ය බවයි ඔහුගේ සමීපතමයෙකු පැවසුවේ.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ, තවමත් ධම්මික බණ්ඩාර විසින් කොරෝනා මර්දන පැණිය නිෂ්පාදනය කරමින් සිටින බවයි.
 
එමෙන්ම පැණිය ලබාගැනීමට තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණෙමින් සිටින බවයි ඔහු සදහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top