ලෝකයේ ලස්සනම හා සරාගීතම ආච්චි අම්මා
Saturday, 25 March 2017 - 11:14 | Views - 15,160
Zaklina නම් 47 හැවිරිදි මෙම කාන්තාව සමාජ ජාල තුල තරුවක් වී ලෝකයම පුදුමයට පත්කරන්න සමත් වෙලා තියෙනවා. විදෙස් මාධ්‍ය වෙබ් අඩවි සඳහන් කරන්නේ ඇය ලෝකයේ ලස්සනතම ආච්චි අම්මා විය යුතු බවයි.

පුංචි මිණිබිරියන් දෙදෙනකුගේ ආදරණීය ආච්චි අම්මා කෙනෙක් වන Zaklina ඇයට වඩා අවුරුදු ගණනක් බාල නිරූපිකාවන්ට අභියෝගයක් වී ඇත්තේ ඇයගේ ඇති අපූරුතම විලාසිතාවන් නිසයි.

ඇය සරාගී මොස්තරවලට වඩා ප්‍රිය කරන අතර ඇය එම විලාසිතාවන්ට අදහස් ලබාගන්නේ Switzerland, France, Poland වැනි විවිධ රටවල ජීවත් වෙමිනි. දැනට ඇය ජීවත් වෙන්නේ යුරෝපයේ මොස්තරවලට ප්‍රසිද්ධ ඉතාලි රටෙයි.

ඇයගේ ඡායාරූප පහතින්













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top