ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් ජිවන ගමනට සමු දෙයි
Monday, 18 June 2018 - 16:04 | Views - 2,409
සුනිල් ශාන්තයන්ගේ ප්‍රධාන ගෝලයා වූ ප්‍රවීණ ගායක සංගීත විශාරද අයිවෝ ඩෙනිස් මහතා සුළු මොහොතකට පෙර මිය ගොස් තිබෙනවා.

ඒ මහතා මිය  විට 86 වැනි වියේ පසුව තිබෙනවා. සැලෙන ලෙළෙන, උදුම්බර හිනැහෙනවා, ස්වරූපය දැරූ නමුත් වැනි සුභාවිත ගීත බොහොමයක් ගායනා කළ හෙතෙම 60, 70 දශකවල බිහි වූ බොහෝ සිනමා කෘති සදහාත් ඔහුගේ ප්‍රබල හඩ පසුබිම් ගායනය සදහා යොදා ගැනීම විශේෂත්වයක්. දේශීය සංගීතයට නව පණක් එක් කළ මහා ගයකයාණෙනි ඔබට නිවනේ සුවය ලැබේවා 

අයිවෝ ඩෙනිස් මහතා සහභාගී වූ හිරු සඳගිරි මුදුන වැඩසටහන පහතින්,



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top