ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් ජිවන ගමනට සමු දෙයි
Monday, 18 June 2018 - 16:04 | Views - 2,050
සුනිල් ශාන්තයන්ගේ ප්‍රධාන ගෝලයා වූ ප්‍රවීණ ගායක සංගීත විශාරද අයිවෝ ඩෙනිස් මහතා සුළු මොහොතකට පෙර මිය ගොස් තිබෙනවා.

ඒ මහතා මිය  විට 86 වැනි වියේ පසුව තිබෙනවා. සැලෙන ලෙළෙන, උදුම්බර හිනැහෙනවා, ස්වරූපය දැරූ නමුත් වැනි සුභාවිත ගීත බොහොමයක් ගායනා කළ හෙතෙම 60, 70 දශකවල බිහි වූ බොහෝ සිනමා කෘති සදහාත් ඔහුගේ ප්‍රබල හඩ පසුබිම් ගායනය සදහා යොදා ගැනීම විශේෂත්වයක්. දේශීය සංගීතයට නව පණක් එක් කළ මහා ගයකයාණෙනි ඔබට නිවනේ සුවය ලැබේවා 

අයිවෝ ඩෙනිස් මහතා සහභාගී වූ හිරු සඳගිරි මුදුන වැඩසටහන පහතින්,



Share This Article
Hiru Tv Blog
ආයුර්වේදයට අනුව මෙම ඌෂ පානය දිනපතා නිවැරදිව...
Hiru Tv Blog
මේ කියන්නේ යන්නේ සිරුරේ විෂ නැති කරන කොළ...
Hiru Tv Blog
හොඳින් ඉඳුණු කෙසෙල් ගෙඩියක් කන්න අකැමැති...
Hiru Tv Blog
වට්ටක්කා කියන්නේ අපේ දෛනික ආහාර වේලට නිතරම...
Hiru Tv Blog
ඉතින්, ඔබත් කිරි සිනා දකින්න ආසාවෙන් ඉන්න...
Hiru Tv Blog
මනාලියන් හැඩ ගැන්වීම අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් අතින් වෘත්තීය මට්ටමින් සිදුවෙනවා.ඔන්න...
Hiru Tv Blog
මේ කියන්න යන්නෙ සුරූපී ඇය ගැන කතාවක්.. රිතූ ආකර්ශා, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන...
Hiru Tv Blog
ඈන් සහ මයික් හොවාඩ් යුවල තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.ඒ දීර්ඝතම මධු සමය ගතකළ...
Hiru Tv Blog
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත...
Hiru Tv Blog
දින අටක අත්හදා බැලීමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් යළි පැමිණීමට...
Hiru Tv Blog
ආසියා – ශාන්ති­කර කලා­පයේ පිහි­ටුවා ඇති අහස් නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන හා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Thursday, 10 October 2024
Hiru Tv Blog 99 Views
Top