තමන්ගේම නැගණිය අඹුකමට ගත් සමීර කියන ඇ‍ඟකිළිපොළා යන කතාව
Wednesday, 06 May 2020 - 13:47 | Views - 5,345
ආදරය, විරහව, වේදනාව නිසා කෙනෙක් දුකට පත් වෙද්දී ඒ ආදරයම පරාජයේදී වෛරයක පෙරළෙන ලෝකයක තමයි අපි ජිවත් වෙන්නේ. ආදරය කියාගෙන ලිංගික පහස පමණක් සොයා යන පිරිසත් ඒ අතර ඉන්නවා. අනියම් සම්බන්ධතා සමාජයේ මුල් බැහැ ගද්දි පවුල් විරසකවීමි, මිනි මරාගැනීම් දිනපතා වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි ළමා අපචාර අතවර වැඩි වෙන්නෙත් ලිංගික වින්දනය කෙසේ හෝ ලබා ගැනීමේ පිපාසයෙන් සිටිනා නරුමයින් ලෝකයේම කරග්ගහන නිසයි. මේ කියන්න යන්නේ ලිංගික වින්දනය ලබා ගැනීමට තමන්ගේම නැගණිය සමග අඹුසැමියන් ලෙස හැසිරුණු තරුණයෙක් ගැනයි.

තරුණයෙකු කිව්වට මේ වෙද්දී ඔහුගේ හොදම තරුණ කාලය ගෙවී ගිහිං. මැදි වයසේ පසුවන්නෙක් බවට පත් වෙලා

අවසානයේ මහාඋළු ගෙයි බිත්ති හතරකට කොටු වෙලා ජිවිතයේ හොදම කාලය ගෙවා දමා මේ වෙද්දී සියල්ල අහිමි කරගනිමින් ජිවත් වෙන හැටි අපිත් එක්ක ඔහු ඔහුගේ ජිවිත කතාව දුරකථනය ඔස්සේ දිගහැරියා.

සත්‍ය නම පැවසීමට නොහැකි නිසා අපි ඔහුට සමීර යන නම තබමු. සමීර කියන්නේ උපතින්ම ධනයෙන් සැපසම්පත් වලින් පිරුණු පවුලක උපන් කඩවසම් තරුණයෙක්.

" මගේ තාත්තා නුවර හිටපු ධනවත් ව්‍යාපාරිකයෙක්. අම්මයි තාත්තයි මමයි නංගියි තමයි අපේ පවුලේ හිටියේ..පුංචි කාලේ ඉදලා අපිව බලාගත්තේ දමිළ කාන්තාවක්..මොකද මගේ අම්මා තාත්තට අපිව බලා ගන්න තරම් විවේකයක් නොතිබුණු නිසා..අපි පස්දෙනා හැර ගෙදර යන්නේ එන්නේ ලගින්ම ආශ්‍රය කරන නෑදැයින් හා තාත්තගේ හොදම යාළුවො විතරයි..අපි යාලුවෝ ආශ්‍රය කලේ පාසලට විතරයි..ඒ නිසා මටවත් නංගිටවත් යාළුවො හිටියේ නැහැ ..ලොකු තාප්ප වලින් වටවෙලා ගෙදර තිබුණත් ලොකු මිදුලක් තිබ්බ නිසා ගොඩක් වෙලාවට මටයි නංගිටයි කම්මැලිකමක් තිබ්බේ නැහැ.. පරිසරය ලස්සනට තිබ්බා.. නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුනා.. අපි දෙන්නා ජනප්‍රිය පාසල් දෙකක ඉගෙන ගත්තේ..නංගි මට වඩා හරිම ලස්සනයි..හුරුබුහුටියි..ඒ වගේම හොදට ඉගෙන ගත්තා..එයා මට වඩා අවුරුදු 3කට බාලයි..."

ඔහුගේ දිග කතාව අතරතුර මොහොතක් ඔහු නිහඩ වුනා. මේ මොහොතේ අතීතයත් එක්ක ඔහුගේ හිත ගනුදෙනු කරනවා ඇති කියන සිතුවිල්ල මගේ හිතට ආ නිසා මම ඔහුගේ සිතුවිලිවලට බාධා කළා.

"සමීර ලොකු කල්පනාවක වගේ..මොනාද ඔය තරම් කල්පනා කරන්නේ.."

"ඔව්..මම දන්නෙත් නැතුව මාව ඒ කාලෙට ගියා..ඒ කාලේ හරිම සුන්දරයි කියන්න බැහැ..මොකද අම්මා තාත්තගේ ආදරේ අපිට තිබ්බේ අඩුවෙන් නිසා..අපි හතර දෙනා එකට දකින්නේ රෑට විතරයි..ඒ කෑම මේසෙදී..කෑම කාලා කට්ටියම ටිකක් වෙලා කතා කර කර ඉන්නවා..ඊට පස්සේ නිදා ගන්නවා..අම්මා උදෙන්ම නැගිටලා අපි දෙන්නව ඉස්කෝලෙට එක්කගෙන යනවා..ඊට පස්සේ අම්මා තාත්තා එක්ක බිස්නස් වැඩවලට යනවා..දවල්ට අපිව ගන්න ගෙදර ඩ්‍රයිවර් එනවා..ඊට පස්සේ ගේ ඇතුලට වෙලා ඔහේ මමයි නංගියි ගේම් ගහනවා..නැත්තම් ෆිල්ම් බලනවා..ඉස්කෝලේ වැඩ කරනවා..නැත්නම් බැල්කනියට වෙලා මම ගිටාර් ගහනවා නංගි සින්දු කියනවා..ඇත්තම කිව්වොත් මම කෙල්ලෙක් කියලා වැඩි හරියක් දැක්කේ මගේ නංගිව..ඇත්තම කිව්වොත් මම එයාට හරිම ආදරෙයි..එයා කොල්ලෙක් එක්කවත් යාලු වෙයි කියලත් වෙලාවකට බය හිතුනා..ඒ තරම්ම මම මගේ නංගිව ආරක්ෂා කළා..එයත් මට හරි ආදරෙයි.."

සමීරගේ කට හඩ එන්න එන්නම හැඩුමකට බර වෙයි. ඔහු අවසන් වචන ටික ඇසෙන නෑසෙන සේ කියා ඉකි ගසා හඩයි. යලිත් හයියෙන් හුස්මක් ඉහලට ගෙන ඒ වේගයෙන්ම හුස්ම පහලට හෙළා "මම නම් මහා පව් කාරයෙක්.." කියා ඔහුටම දොස් නගයි

"සමීරට දැන් වයස කීයද.."

"මගේ වයස කියන්න මම කැමති නැහැ..මීට සෑහෙන කාලෙකට කලින් මේ සිදුවීම වුනේ.. මාත් එක්ක තරහ වෙන්න එපා..ආ ඒ වගේම මගේ සිද්ධිය වුනේ කොයි කාලේද කියලත් මම කියන්නේ නැහැ..මම මෙහෙම කියන්නම් මේ සිද්ධිය වුනේ මට වයස අවුරුදු 19කට කිට්ටු වෙන්න තියෙද්දී ..ඒ ටික විතරක් මේ කතාවට ප්‍රමාණවත් කියලා මම හිතනවා හර්ෂණී.."

"ඒකට කමක් නැහැ සමීර ..මට දැනගන්න පුළුවන්ද ඔයා කවදා හරි දවස පෙම්වතෙක් වෙලා හිටියාද කියලා.."

ඔහුගේ කතාවට බාධා කරමින් මම එසේ ඇසුවේ ඔහු නැගණියට හැර කවදා හෝ වෙනත් යුවතියකගෙන් ආදරේ විද තිබෙනවාද යන්න දැනගැනීමට අවශ්‍ය වූ නිසයි.

"කෙල්ලෝ දකින්නේ වාහනේ යද්දී.. පාරේ යන කෙල්ලෝ විතරයි ඉතින් දකින්නේ ..කාර් එකේ විදුරු කළු නිසා හරියට ඒක පේන්නෙත් නැහැ..අනික නුවර කෙල්ලෝ හරිම ලස්සනයි.."

සමීර අමාරුවෙන් විහිළුවක් කර සිනාසුනා. ඔහු එසේ ගැහැණු ළමයින් දෙස බලා හිතින් ප්‍රාර්ථනා ගොඩක් මැද ජිවත් වෙන්න ඇති කියා ඔහුගේ වේගවත් සුසුම් පොද දුරකථනයේ වැදී ඇසුණු නිසා මට එසේ සිතුනා.

"මගේ පෙම්වතියත් නංගි තමයි..එතකොට එයාගේ වයස අවුරුදු 15ක් ඇති..වයසට වඩා එයා වැඩිලා හිටියේ..ඇග හරිම ෂේප් ලෝකේ ලස්සනම කෙල්ල විදිහට මම දැක්කේ එයාව.."

"ඒ කියන්නේ ඔය දෙන්නා පෙම්වතුන් වගේ හැසිරුණා..තමන්ගේම නංගි කියලා හිතුනේ නැද්ද.."

"ඒ මගේ ගර්ල් ෆ්රේන්ඩ් කියලා මම හිතාගෙන හිටියා වෙන්න පුළුවන්..ඒකට හේතුවත් එයාගේ හැසිරීම තමයි..දැන් හිතෙනවා අයියා වුනු මම දෙකක් ඇනලා එයාව හදා ගත්තා නම් කියලා.."

ඔහු මේසයට වැරෙන් පහරක් ගැසූ බව මට ඇසුණා.

"සමීර කැමති නම් එතැනින් එහාට සිදු වූ හැම දෙයක්ම කියන්න..ඔයාට කියන්න පුළුවන් මට්ටමින් .."

මම ඔහුට එසේ කියද්දී ඔහු විනාඩියක් පමණ නිහඩව සිට හූමිටි තබමින් තත්ත්පර කිහිපයකට පසුව යලිත් කතාව ආරම්භ කළා.

"අම්මයගෙයි තාත්තගෙයි මාස්ටර් බෙඩ් එක තිබ්බේ පහල තට්ටුවේ..කෑම කාලා බිලා මමයි නංගියි උඩ තට්ටුවේ අපි දෙන්නට වෙන් වෙලා තිබ්බ කාමර වලට යනවා ..සමහර දවස්වලට මම නංගිගේ කාමරේ..නැත්තම් නංගි මගේ කාමරේ..වැඩට හිටපු ආන්ටිත් හිටියේ මගේ කාමරේට ඉස්සරහින් තිබ්බ කාමරයක..මම ගිටාර් ගහනවා රෑට..නංගි ඇවිත් සින්දු කියනවා..ඔය විදිහට අපි දෙන්නගේ ජිවිතේ ගෙවිලා යද්දී පාසල් නිවාඩු මාසයක් ආවා..ඒ අගෝස්තු මාසේ..ඉස්සර උසස්පෙළ විභාගය තිබ්බේ අගෝස්තු මාසෙනේ..මම උසස්පෙළට ඉගෙන ගත්තේ ගණිත අංශයෙන්..මට විභාගේ ඉවර වෙලා දවස් දෙක තුනක් ඇති..දවසක් දවල් දෙකට විතර නංගිගේ කාමරෙන් කෙදිරි ගාන සද්දේ ඇහුනා..

මම හිතුවේ නංගි අසනීපයකින් කියලා..මම හෙඩ් සෙට් එක දාගෙන හිටියට සිංදුවක් දාගෙන හිටියේ නැහැ..මට අඩවල් කරලා තිබ්බ දොරෙන් නංගිගේ වෙනසක් දැක්කා..මම නොදැක්කා වගේ ගියා..ඊට පැයකට විතර පස්සේ මම නංගිගේ කාමරේට ගියා..එයා නාලා ගොඩක් කොට කලිසමක් ඇදලා අත් ගැඹුරින් කපලා තිබුණු ඇගට හිර වෙන්න ස්කිනි එකක් ඇදලා ඇදේ හාන්සි වෙලා ඉන්නවා මම දැක්කා..එයාගේ අතේ ටැබ් එක තිබ්බා එයා මොනවා හරි බලනවා කියලා මට තේරුනා.. මට ලැජ්ජා හිතිලා මම රූෆ් ටොප් එකට ගියා..දවස් දෙක තුනක් මම නංගිගේ හැසිරීම්වල වෙනසක් දැක්කා ..දවසක් උදේ කෑම කාලා නංගි කාමරයට ගියා..එයාගේ කාමරේ ටිකක් වැහිලා තියෙන්නේ..දොර අඩවල් කරලා තිබ්බා එයා මුනින් අතට හැරිලා කකුල් දෙක උස්සගෙන එක අතකට නිකට තියාගෙන නිරුවත් ෆොටෝ බලනවා..වීඩියෝ බලනවා.. මම දොරට හේත්තු වෙලා විනාඩි කිහිපයක් බලාගෙන හිටියා..එයාට මම දොර ලග ඉන්නවා මම හිතන්නේ ටැබ් එකට වැටිලා තිබ්බ හෙවනැල්ලෙන් දැක්කා..මම කලබල නොවී එහෙමම හිටියා.. මගේ මුළු ඇගම ඒ මොහොත වෙද්දී හිරිවැටිලා තිබ්බේ..මට හිතා ගන්න බැරි වුනා එයාගේ වැරැද්දට දඩුවම් කරනවද..නොදැක්කා වගේ ඉන්නවද කියලා..මම මොකුත්ම නොකියා ඉද්දි එයා මාව ඇදට ඇදලා අරගෙන දොර වැහුවා..සාමාන්‍යයෙන් ඔය වගේ නරක දේවල්වලට ඇබ්බැහි වෙන්නේ පිරිමි ළමයි..නමුත් මගේ නංගි සෑහෙන කාලෙක ඉදලා ඒවාට ඇබ්බැහි වෙලා.."

ඔහු කතාව මොහොතකට නතර කර නිශ්ශබ්ධව සිටියා. අමතක ගිය දෙයක් එකවර සිහි වී මතක් කළා සේ ඔහු යලිත් කටහඩ අවධි කළා.

"කාමරේ වහපු නංගි මගේ ලගට ඇවිත් ඇහුවා ඔයා කවදාවත් ඒ වගේ වීඩියෝ බලලා නැද්ද කියලා.. මම නැහැ නොකියා ඔලුව දෙපැත්තට වනලා උත්තර දුන්නා..අනේ මේ බොරු නොකියා ඉන්න කියලා එයා කිව්වා..අපේ ගෙදර වාහනේ ඩ්‍රයිවර් කොල්ලෙක් හිටියේ..නංගිට දවසක් මම නැති වෙලාවක වාහනේ එද්දී වීඩියෝ එකක් පෙන්නලා ඒ වගේ ඒවට කැමතිද අහලා..එදා දෙන්නා වාහනේට වෙලා ඒ වගේ වීඩියෝ බලලා තියෙනවා..මාස ගණනක් ඒ කොල්ලා එක්ක නංගි ලිංගිකව හැසිරිලා..මාව ඉස්කෝලෙට දැම්මට පස්සේ තමයි නංගිව බස්සන්නේ...නමුත් මට කවදාවත් ඒ කොල්ලා ගැන සැකයක් තිබ්බේ නැහැ ..දවස් කිහිපයක් ඉස්කෝලේ නොයා මේ දෙන්නා වාහනේට වෙලා ලිංගිකව හැසිරිලා...නංගිට අන්තිමට ඒ කොල්ලා නැතුව බැරි වෙලා..ටික කාලෙකින් ඒ කොල්ලා රස්සාවෙන් අයින් වුනා..අපි හේතු දැනගෙන හිටියෙත් නැහැ ..නංගි ඒ වෙද්දී ලොකු ළමයෙක් වෙලා හිටියේ නැහැ..මේ හැම දෙයක්ම එදා නංගි මාත් එක්ක කිව්වා..එයා කිව්වා දෙමාපියන් අපිව හදන්නන් වාලේ හැදුවා ආදරේ දුන්නේ නැහැ..අපිව ආරක්ෂා කලේ නැහැ..මම දැන් මේ දේවල්වලට හුරු වෙලා ඉන්නේ කියලා..එයාට මගෙත් එක්ක ඉන්න ඕන කිව්වා.. මාව තුරුළු කරගත්තා..ඊට පස්සේ එයා ලිංගිකව හැසිරෙන වීඩියෝ මට පෙන්නුවා..මට නොදැනීම මම එයා එක්ක ලිංගිකව හැසිරුනා..මේ විදිහට අපි මාස තුනක් විතර එක දිගට ලිංගිකව හැසිරුනා..මමත් නිකන් හිටියේ හැම වෙලාවේම මත් වෙලා වගේ.. මට එයාව නැතුව බැරි වුනා..අපි දෙන්නා අයියයි නංගියි නිසා වැඩට හිටපු කෙනාටවත් සැකයක් නැහැ..එයා කාමරේට ගිහින් නිදා ගත්තට පස්සේ තමයි මම නංගිගේ කාමරේට යන්නේ..එළිවෙනකල් අපි දෙන්නා අපේ ලෝකවල සමහර දවස්වලට.."

"අනාරක්ෂිත ලිංගික හැසිරීම් ගැන බයක් හිතුනේ නැද්ද.."

ඔහුගේ කතාව අතරතුර මම ප්‍රශ්න කළා.

"අපිට ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ..කොහොමත් නංගි ඒ වෙද්දී ලොකු ළමයෙක් වෙලා හිටියේ නැහැනේ..ඒ නිසා එයාට ගැබ් ගන්න විදිහක් නැති බව මම තේරුම් ගත්තා..ඒ නිසා අපි නිතරම එකතු වුනා..අපිට වෙන වැඩකුත් නැහැ..නංගි මගේ කාමරෙන් එලියට 4 වෙද්දී යනවා..උදේට ඉස්කෝලේ යන්න ඕන නිසා.."

ඔහු ඔහේ ඔහුගේ කතාව කියාගෙන යද්දී මට ඔහුගෙන් ප්‍රශ්නයක් අහන්න හිතුනේ මගේ හිතට නැගුනු ප්‍රශ්නය නිරවුල් කරගැනීමට අවශ්‍ය නිසයි.

"ඔය දෙන්නගේ වෙනසක් ගෙදර අය දැක්කෙම නැද්ද..හොරකමක් කවදාවත් හංගාගෙන ඉන්න බැහැ කියනවා..ඔය දෙන්නගේ මේ රහසිගත ක්‍රියා නොදැන හිටියේ කොපමණ කාලයක්ද.."

"මාස තුනක් යනකල් අපි දෙන්නගේ වෙනසක් කවුරුත් දැනගෙන හිටියේ නැහැ.. දවල්ට හිටියේ වැඩට ඉන්න කෙනා විතරයි..එයා උඩට එන්නේ අස්කරන්නයි නිදාගන්නයි විතරයි..ඊට පස්සේ නංගි ලොකු ළමයෙක් වුනා..මට නංගි නැතුව සති දෙකක් ඉන්න වුනා.. දකින්නේවත් නැතුව..මම නංගිට කෝල් කරලා ඇහුවා කාමරේට එන්නද කියලා..ඒ වෙද්දී එයාගේ රුධිරය පිටවීම අවසන් වෙලා තිබ්බේ..එයා එන්න කිව්වා..ප්‍රශ්නයක් තිබ්බා වැඩට හිටපු කෙනා එයාගේ කාමරේ හිටපු එක ඒ දවස්ටිකේ..කොහොම හරි දවසක් මම එයාගේ කාමරේට ගියා..නමුත් එයත් එක්ක ලිංගිකව හැසිරෙන්න හිතුනේ නැහැ..මම එලියට ආවා..එයාගේ බිග් ගර්ල් පාටි එක ඉවර වෙලා සතියක් විතර ගියාට පස්සේ එළවලු ගන්න වැඩට හිටපු කෙනා ටවුමට ගිහින්..එයා දොරවල් වහගෙන යතුරක් අරගෙන යන්නේ..අපි දෙන්නට හරිම සතුටුයි..අම්මයි තාත්තයි කොලබ ගිහින්..

අපිට පැයක් විතර තියෙන නිසා නංගි මගේ කාමරේට ආවා අපි දෙන්නා වීඩියෝ එකක් බලන ගමන් ලිංගිකව හැසිරෙන ගමන් හිටියේ..ඇගේ නූල් පොටක් නැහැ..වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ..ටවුන් එකට ගිය ආන්ටි අයෙමත් ඇවිත්..කාමරේ දොර ඇරලා තිබ්බේ..පඩිපෙළ නැගගෙන එද්දී එන කෙනාට කාමරේ පේනවා..කෙලින්ම ඇද පෙන්නේ..මම ඒ වෙද්දී නංගිගේ ඇග උඩ හිටියේ..ආන්ටි හිතුවා මම නංගිව රේප් කරනවා කියලා..එයා අයියෝ දෙයියනේ මේ මොන අපරාධයක්ද කියාගෙන දුවගෙන ඇවිත් මාව පෙරළුවා..මට තරහ ගියා විතරක් නෙමෙයි මේක අම්මයි තාත්තයි දැනගයි කියලා ලොකු බයක් ආවා..මම එයාව තල්ලු කළා කිහිප සැරයක්..නමුත් එයා නංගිගේ ඇගට බෙඩ් ෂිට් එක දාලා මට ගහගෙන ගහගෙන ගියා..මම එයාව තල්ලු කළා බැරිම තැන..එයාගේ ඔළුව බිත්තියේ වැදිලා බෙල්ල කඩාගෙන වැටුනා..කතා කරා එයා කතා කරන්නේ නැහැ..මම ඇදුමක් දාගෙන නංගිවත් එක්ක පුද්ගලික රෝහලකට එයාව අරගෙන ගියා..තාත්තට කෝල් කළා.. තාත්තා එන ගමන් හිටියේ අපිට ඉක්මනට අරගෙන යන්න කිව්වා...ඒ ආන්ටි පඩිපෙළෙන් වැටුනා කියලයි තාත්තට කිව්වේ..අන්තිමට ආන්ටි කෝමා වගේ එක තැනක ඉදලා මාස දෙකකින් විතර නැති වුනා..මට ඇප ලැබුණත් නඩුව විභාග වෙලා මට හිරේ යන්න වුනා..හිරේ හිටපු කාලේ කොච්චරද කියලා මට කියන්න බැහැ මගේ ජිවිතේ හොදම කාලේ ගෙවුනේ මහා උළු ගෙදර කිව්වොත් හරි..විවාහයක් ගැන තියා දැන් මම ජිවිතයක් ගැනවත් හිතන්නේ නැහැ..මගේ ජිවිතේ ගෙවිලා ඉවරයි..කොයි වෙලේද මැරෙන්නේ කියලයි මම දැන් හිතෙන්නේ.."

ඔහු ඔහුගේ ජීවිතය ගෙවා දැමු හැටි ඔහේ එක හුස්මට කියාගෙන ගියා . මම ඔහුගේ අතුරු ප්‍රශ්නයක් ඇසුවා.

"එතකොට ඔයා හිරෙන් නිදහස් වෙලා එද්දී පවුලේ කවුරුත් භාර ගත්තේ නැද්ද.."

"නැහැ..මම හිරේ ඉද්දි එක දවසක් තාත්තා ඇවිත් කිව්වා..නුවර ගෙදර මගේ නමට ලියලා තියෙන්නේ..හිරෙන් නිදහස් වුනු දවසක එහෙට යන්න ආයේ කවදාවත් එයාලා ගැන හිතන්න එපා කියලා..මොකද නංගි අම්මට කියලා තියෙනවා මම නංගිව රේප් කරා කියලා.."

"දැන් නංගි අම්මා, තාත්තා කෝ.."

"එයා දැන් විවාහ වෙලා ඉන්නේ..එයාගේ හස්බන්ඩ් ඉන්නේ කැනඩාවේ..එයාට දැන් ලොකු ළමයි තුන්දෙනෙක් ඉන්නවලු..අම්ම
මිට අවුරදු හයකට කලින් නැති වෙලා..අම්මා හිටියෙත් නංගි ලග..තාත්තත් ඉන්නේ නංගි ලග..තාත්තත් දැන් සෑහෙන වයසයි.."

"සමීර දැන් කොහෙද ඉන්නේ.."

"අපේ නුවර ගෙදර පුංචි කෙනෙක්ට දීලා තමයි අම්මලා ගිහින් තියෙන්නේ..එයාලත් එක්ක ඉන්නවා.."

"හිරෙන් නිදහස් වෙලා ගෙදර අවට පස්සෙවත් නංගි කතා කරේ නැද්ද.."

"නංගි එකදවසක් ගෙදර ෆෝන් එකට කෝල් කළා..එයාට සමාවෙන්න දෙන්න කිව්වා..මම අමාරුවේ වැටුනේ එයා නිසා කියලා..එයාගේ පවුල් ජිවිතේ කඩන්න එපා කියලා ඉල්ලීමක් කළා..මට එයාගේ පවුල කඩලා සතුටු වෙන්න ඕන නැහැ..එතැනදී වැරදියි..ඒ නිසා එයාගේ ජිවිතේ සතුටින් ගෙවන්න කියලා මම දුරකථනය විසන්ධි කළා.."

"සමීරගේ ඊලග බලාපොරොත්තුව.."

"හිතුනොත් මම මහණ වෙනවා..මේ කිසිම දෙයක මට ආශාවක් නැහැ දැන්..මම හොදටම විභාගේ පාස් වෙලා තිබුනා..නමුත් සල්ලි යාන වාහන තිබ්බත් ලිංගික ආසාවන්ට ලොල් වුනා කියන්නේ මිනිස්සු පෙන්නේ නැති තරමට තිරිසන්නු වෙනවා කියලා මට හිතෙනවා..මගේ කතාව අහලා කවුරුම හරි ලිංගිකත්වයට ආශා කරනවා නම් ජිවිතේ ගැන හිතලා ඒ ගැන දෙපාරක් හිතන්න කියලා මම කියනවා..ලිංගික වීඩියෝ බලන එකත් එක පැත්තකින් සයිකෝ ප්‍රශ්නයක් කියලා හිරේ මාත් එක්ක හිටපු වෛද්‍යවරයෙක් මට කිව්වා..ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලනවා අපිට ලැබුණු ජිවිතේ ගැන දෙපාරක් හිතන්න කියලා..මම වගේ ජිවිතේ වැරද්දා ගන්න එපා..වරදක් කරන්නේ කියලා හිතුනු ගමන් දෙපාරක් නොහිතා ඒ වරද හදාගෙන ජිවත් වෙන්න..වරදින්න යන්නේ, වරදක් කරන්න යන්නේ තත්ත්පර කිහිපයයි..ඊට පස්සේ ඒ වරද හදාගන්න බැරි මට්ටමක් එනවා..මම හිතනවා සල්ලි නැතත් මේ ජිවිතේ මට සැපයි කියලා..මම දැන් පොඩි රස්සාවක් කරනවා ටිකක් දුර ප්‍රදේශයක..යන්නේ එන්නේ බස් එකේ..දුක නුහුරු මට දුක දැන් හුරු වෙලා.."

සමාජයේ වැරදි වැඩ කරන පිරිසගෙන් සමීර එලෙසින් ආයාචනා කළා. වැරැද්ද තේරුම් ගෙන ජිවිතේ සුබවාදීව හිතන සමීරට යහපතක් වෙන්න ප්‍රර්ථනා කරමින් අපි ඔහුගේ කතාබහට සමුදුන්නා.

හර්ෂණී වීරරත්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top