කොරෝනා වසංගතය ස්වභාව ධර්මයේ දඩුවමක් ලෙස පිළිගැනීමට සූදානම් නැහැ
Wednesday, 06 May 2020 - 12:57 | Views - 663
කොරෝනා වසංගතය ස්වභාවධර්මයේ දඩුවමක් ලෙස පිලිගැනීමට සූදානම් නොමැති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා.
හෙටට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දර 4ක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද එළිදැක්වූ අවස්ථාවේ අග්රාමාත්යවරයා මේ බව කියා සිටියා.
Share This Article