Justin සමග Sonakshi නටන්න ලෑස්ති වෙන නැටුම
Tuesday, 14 March 2017 - 16:27 | Views - 2,332
එළඹෙන මැයි මස 10වන දින Justin Bieber සහභාගීත්වයෙන් ඉන්දියාවේ DY Patil Stadium හි පවත්වන්නට නියමිත "Purpose World Tour" නම් ප්‍රසංගයේ බොලිවුඩ් පුරයේ සුප්‍රකට නිළි Sonakshi Sinha රඟ දක්වන බව ඇය විසින්ම පවසා ඇත.

Sonakshi වැඩි දුරටත් පවසා සිටියේ ඇය Justin Bieberගේ සංගීත හැකියාවට වඩාත් ප්‍රිය කරන බවත් ඔහු විසින් දැනටමත් ලොව වටා සංගීත ලෝලින් බොහෝ ප්‍රමාණයක් එක් කරගෙන ඇති බවයි.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top