වෛරසය පාලනය කළ බව ප්‍රකාශ කළ සිංගප්පූරුවේ, තවත් කොරෝනා ආසාදිතයින් හමුවෙයි
Monday, 06 April 2020 - 15:44 | Views - 882
වෛරසය සිය රට තුලට පැමිණීම පාලනය කළ බවට ප්‍රකාශ කළ සිංගප්පූරුවේ ගත වූ පැය 24 තුල ආසාදිතයන් 120ක් වාර්තා වීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1308 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව ද 8ක් ලෙසයි දැක්වෙන්නේ.
එම තත්ත්වය හමුවේ සිංගප්පූරුවේ සිටින විදෙස් ශ්‍රමිකයන් 20,000කට පමණ නේවාසිකාගාර වල සිටිම දින 14ක් නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.
Share This Article