තමන්ව භාර ගන්නා ලෙසට සංචාරක මගී නෞකාවක සිර වූ ශ්‍රී ලාංකික තරුණයෙකු රජයෙන් කළ ඉල්ලීම
Monday, 06 April 2020 - 8:05 | Views - 588
සංචාරක මගී නෞකාවක සේවයේ නියුතු තරුණයෙකු තමාව මව්බිමට භාර ගන්නා ලෙසට ලක් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඉතාලියට අයත් එම් එස් සී මැග්නිෆිකා නමැති මඟී නෞකාව අද දිනයේදී සේවා සපයා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙන අතර එම අවස්ථාවේදී තමන්ව භාර ගැනීමට කටයුතු කරන ලෙසටයි සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කරමින් එම තරුණයා ඉල්ලා සිටියේ.
Share This Article