රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහයවීම සියලු ජාතීන්ගේ වගකීමක් සහ යුතුකමක්
Monday, 06 April 2020 - 8:00 | Views - 447
මෙම ජාතික ව්‍යවසන අවස්ථාවේ රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහය වීම සියළු ජාතීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ කියා සිටියේ මෙම අවස්ථාවේ කටයුතු කළ යුත්තේ ආගමික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් නොව වෛද්‍ය උපදෙස් මත බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top