රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහයවීම සියලු ජාතීන්ගේ වගකීමක් සහ යුතුකමක්
Monday, 06 April 2020 - 8:00 | Views - 448
මෙම ජාතික ව්‍යවසන අවස්ථාවේ රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහය වීම සියළු ජාතීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ කියා සිටියේ මෙම අවස්ථාවේ කටයුතු කළ යුත්තේ ආගමික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් නොව වෛද්‍ය උපදෙස් මත බවයි.
Share This Article