බක්මහ අකුණු ගැන අවධානයෙන් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Sunday, 05 April 2020 - 11:41 | Views - 769
බක්මහ අකුණු සමය ආරම්භ වී ඇති බැවින් ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබෙමින් පවතින බවයි.
වර්ෂාවත් සමඟ අකුණු අනතුරු වැඩි විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
Share This Article