ඉදිරි සති කිහිපය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
Monday, 30 March 2020 - 20:14 | Views - 2,964
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පවත්නා බැරෑරැම් තත්ත්වය තුළ ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් සදහන් කරන්නේ එම නිර්ණායක බැහැර කරමින් ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බවයි.
Share This Article