කොරෝනා නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට දැනුම් දීමක්
Monday, 30 March 2020 - 18:34 | Views - 1,242
මෙම දිනවල සාප්පු සංකීර්ණවලින් නිවෙස් වෙත රැගෙන එන පොලිතින් උර නිසි අයුරින් බැහැර කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසනවා.
හිරු ප්රවෘත්ති වෙත අදහස් දක්වමින් වෛද්‍යවරිය කියා සිටියේ, ඒ්වා විනාශ කිරීමේදී පරිසර විනාශය අවම වන පරිදි සිදු කළ යුතු බවයි.
එමෙන්ම, සුපිරි වෙළදසැල්හි මිලදී ගන්නා ආහාර එළවළු සහ පළතුරු නිසි පරිදි පිරිසිදු කර ගබඩා කර තබන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Share This Article