චීනයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය ආධාර තොගයක්
Monday, 30 March 2020 - 11:33 | Views - 1,122
චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සහය ලබාදී තිබෙනවා.

එම ගුවන් සේවය නිවේදනය කළේ චීනයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙලෙස දිවයිනට රැගෙන ඒමට පියවර ගත් බවයි.

මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල, ඇස් ආවරණ, නෙබියුලයිසර්ස්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන, ග්ලූකෝමීටර ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගයක් මෙලෙස චීනයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ලබාදී ඇති අතර, ඒවා රෝහල් වෙත බෙදාහැරීම සඳහා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top