ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව නගර වෙත
Monday, 30 March 2020 - 8:49 | Views - 961
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද පෙරවරු හයට ඇඳිරි නීතිය ඉවත් කිරීම සමඟ ජනතාව භාණ්ඩ මිලදීගැනීම සඳහා වෙළඳසැල් කරා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
උතුර පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ද ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා විශාල ලෙස වෙළඳසැල් වෙත පැමිණෙන ආකාරයක් දක්නට නොලැබෙන බවයි වවුනියාව හිරු වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ.
Share This Article