කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලෙන් පිටව යයි
Sunday, 29 March 2020 - 13:39 | Views - 592
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 117 දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවන බවයි.

තහවුරු කළ කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 29ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top