අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්න
Saturday, 28 March 2020 - 12:02 | Views - 727
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනයේදී ඊට අදාළ රථවාහන සදහා අපහසුතා සහ අවහිරතා ඇති නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.
ඊට අමතරව ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article