කොරෝනා සුව වූ රෝගීන්ගේ රුධිර ප්ලාස්මා ගෙන අසාධ්‍ය වූ රෝගීන්ට සිදු කළ චීනයේ පරීක්ෂණය ලංකාවේ අත්හදා බැලු බව රුධිර බැංකුවේ අධ්‍යක්ෂක හිරුට කී කතාව
Saturday, 28 March 2020 - 8:48 | Views - 1,995
දැනට සුවය ලබා නිවසට ගොස් සිටින, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නාගේ රුධිර සෛල සාම්පල කිහිපයක් ලබා ගැනීම සදහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා. ඔහුගේ ප්‍රතිශක්තීකරණය ඉහළ බැවින්, එම රුධිර සෛල ලබාගෙන කොරෝනා අසාධනය වී දැනට අයි.ඩී.එච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගීන් තිදෙනා සුවපත් කරගැනීමේ උත්සහයක සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක මගපෙන්වන්නා වන මොහු දින 14ක කාලයක්, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා පසුගිය 23 වනදා සිය නිවෙස බලා පිටත්ව ගියා. එහිදී තවත් දින 14 ක කාලයක ස්වයං නිරෝධායනකට ලක් වන ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණේ. මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා වසර 12ක කාලයක් සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද සදහන්.

අදාළ කාරණාව සම්බන්ධයෙන් හිරු ,රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගෙන් විමසීමක් කළා. එහිදී ඔහු අදහස් දක්වමින් කියා සිටියේ, ප්ලස්මා ප්‍රතිකාරයක් සිදු කිරීමට අවශ්‍ය සෛල මෙලෙස ලබා ගත් බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top