දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 දක්වා ඉහළට
Saturday, 28 March 2020 - 8:42 | Views - 931
මුළු දිවයිනම ආවරණය වන අයුරින් ස්ථාපිත කර තිබූ පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව 900 දක්වා ඉහළ දමා තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස මාර්ග බාධක සංඛ්‍යාව වැඩි කළ බවයි.

ඊයේ දිනය දක්වා දිවයින පුරා මාර්ග බාධක 600 ක් ස්ථාපිත කර තිබුණා.

මේ අතර, ඊයේ පස්වරු 6ට අවසන් වූ කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4559 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම, වාහන 1125ක් ද ඒ තම භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

මීට අමතරව හොරොව්පතාන - කිවුලේකඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙයක් පවත්වමින් සිටි පුද්ගලයින් 80 දෙනෙකු අතුරින්18 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

පසුව ඔවුන් ඇප මත මුදා හැරි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top