ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා සිසුන් ගැන අවදානයෙන්
Saturday, 28 March 2020 - 8:19 | Views - 656
ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නිරන්තර අවධානයෙන් පසුවන බව ඉන්දියාවේ, ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකික සිසුන් 191 දෙනෙකු අධ්‍යාපනය ලබන බවට ලියාපදිංචි වී ඇති බවයි.

ඉන් වැඩිම පිරිස වන සිසුන් 112 ක් කර්ණාටක ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන අතර, තමිල්නාඩු ප්‍රාන්තයේ 62 ක්, තෙලංගනා ප්‍රාන්තයේ 9 ක් මෙන්ම කේරළ හා අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල ශ්‍රී ලාංකික සිසුන් 4 දෙනා බැගින් අධ්‍යාපනය ලබන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

එසේම, දැනට විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කන්ටැක් ශ්‍රී ලංකා නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

මෙම සිසුන්ට එම වෙබ් අඩවියේ ලියාපදිංචි වී සහය ලබා ගත හැකි බව ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top