ඊයේ දිනයේදී (27), මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ
Saturday, 28 March 2020 - 8:10 | Views - 594
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය තුළ කිසිදු කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු වාර්තා වී නැහැ.

ඒ අනුව ආසාදිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පවතින බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඉන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබා මීට පෙර රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් 99 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

කොරෝනා වෛරසය යැයි සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 238 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 24 දෙනෙකු පමණ දැනට ප්‍රතිකාර ලබන හෝමාගම මූලික රෝහලේ කටයුතු සඳහා රොබෝ යන්ත්‍රයක් යොදා ගැනීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top