ඇඳිරි නීති නියෝග තරයේ ක්රියාත්මක කරන ලෙසට වැඩ බලන පොලිස්පතිගෙන් නියෝග
Friday, 27 March 2020 - 15:35 | Views - 3,326
කිසිදු හේතුවක් මත සෑම පොලිස් බල ප්රදේශයකම කිසිදු හේතුවක් මත මහජනතාවට මහාමාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා.
පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්රකාශකර ඇත්තේ.
Share This Article