කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරියට
Friday, 27 March 2020 - 14:20 | Views - 1,871
කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරියට භාර දී තිබෙනවා.

කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොටගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඬ පැවැත්වීම උදෙසා වාර්තාවක් සකස් කරනු ලැබුවා.

කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් විසදුම් ඇතුළත් මෙම වාර්තාව ඊයේ එම වෛද්‍ය කමිටුවේ කැදවුම්කරු ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ටී. වීරරත්න විසින් විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ලබාදී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top