උතුරේ දිස්ත්‍රික්ක 4කට සහ පුත්තලමට යළි ඇඳිරි නීතිය
Friday, 27 March 2020 - 14:17 | Views - 1,333
අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා සහ පුත්තලම දිස්ත්‍රික්කයට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එය සඳුදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක අතර, එදින පස්වරු 2ට මෙම ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පනවනු ඇති.

මේ අතර, අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ වව්නියාව නගරයට පැමිණෙන හා පිටවන සියළු රථ වාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් පොලීසියේ මෙහෙය වීමෙන් සිදුකෙරුණා.

ඒ, වව්නියාව - ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකය අසලදියි. එහිදී මාර්ග බාධකය හරහා ගමන් කළ පෞද්ගලික හා රජයේ සියළු වාහන විෂබීජහරණයට ලක් කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top