බොක්සිං ක්‍රිඩකයන් 6 දෙනෙකුට කොරෝනා අසාදනය වෙයි
Friday, 27 March 2020 - 13:42 | Views - 1,028
ලන්ඩනයේ පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ බොක්සිං තරගාවලියක් අතරතුර කණ්ඩායම් දෙකක 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
තුර්කි බොක්සිං සම්මේලනය සඳහන් කළේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.
ක්‍රොඒෂියානු බොක්සිං ක්‍රීඩකයෙකුට සහ පුහුණුකරුවන් දෙදෙනෙකුට ද මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.
Share This Article