නිරෝධායනය නිමකල තවත් පිරිසක් නිවෙස් බලා පිටත්ව යයි
Friday, 27 March 2020 - 11:10 | Views - 1,055
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිසි ලෙස නිරෝධායන කටයුතු නිමකල පුද්ගලයින් 25 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම ලෙසයි.
එමෙන්ම පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 163 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය නිසි ලෙස සම්පුර්ණ කර සිය නිවෙස් බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.
Share This Article