කාර්යබහුල ගුවන් සේවිකාවන්ට කොරෝනා දුන් විරාමය - Video
Thursday, 26 March 2020 - 19:27 | Views - 1,637
කොවිඩ් 19 ලොව පුරා ව්යාප්තිවීමත් සමගම මෙරට ගුවන් ගමන් සියල්ලම නතර කර තැබීමට රජය පියවර ගනු ලැබුවා.
ඒ හේතුවෙන්, නිතරම කාර්යබහුල ජීවිතයක් ගෙවන ගුවන් සේවිකාවන්ට සහ එහි කාර්යල මණ්ඩලයට ලැබි තිබු විවේකය හරි අපුරුවට ප්රයෝජනයට ගෙන තිබුණා.
කටුනායක ගුවන්තොටුපළේ, තිබු යකඩ කණු භාවිත කරමින් ක්රීඩාව නිතර වූයේ මෙලෙසින්.
Share This Article