ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට අනයනය කිරිම අත්හිටුවිමේ තීිරණයක්
Thursday, 26 March 2020 - 13:52 | Views - 2,006
ඉදිරියේදි ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට අනයනය කිරිම අත්හිටුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය දේශිය කර්මාන්ත නගා සිටුවිමේ ක්‍රියාවලිය යටතේ මෙම තිරණය ගත් බවයි.
Share This Article